Sanam Teri Kasam හි සරූ යුග දිවියට

අපි හැමෝම ආදරේ කරපු, අපිව හඬවපු බොලිවුඩ් චිත්‍රපටයක් තමයි Sanam Teri Kasam කියන්නේ.

ඉතින් එකේ ප්‍රධාන කාන්තා චරිතය වන Saraswati හෙවත් සරූ ගේ චරිතයට රඟපෑ Mawra Hocane විවාහ වෙලා තියෙනවා .

ඒ පාකිස්තානු නළුවෙක් වන Ameer Gilani සමඟයි .

මේ බලන්නකෝ සරූගේ ලස්සන….