2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත් වුණා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට ක්‍රිස්මස් දූපත ලෙසින්ද හැඳින්වෙන කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය.
ගිනිකෙළි සංදර්ශන සහ උත්සව සමඟින් එරට වැසියෝ නව වසර පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැසිෆික් සාගරයේ පිහිටා ඇති කිරිබාති, දූපත් 32ක් සහ කුඩා කොරල් දිවයිනකින් සමන්විත වෙයි.
නව වසර උදා වෙන රටවල් පිලිවෙලින් මෙලෙසයි
3.30 pm IST: Kiribati
4.30 pm IST New Zealand
5.30 pm IST: Fiji, small regions of Russia
6.30 pm IST: Mush of Australia
8.30 pm IST: Japan, South Korea
9.30 pm IST: China, Malaysia, Singapore, Hong Kong, the Philippines
India, Sri Lanka (5 hours 30 minutes ahead of GMT)
1.30 am IST: UAE, Oman, Azerbaijan
3.30 am IST: Greece, South Africa, Cyprus, Egypt, Namibia
4.30 am IST: Germany, France, Italy, Switzerland, the Neitherlands, Morocco, Congo, Malta
5.30 am IST: UK, Ireland, Portugal
8.30 am IST: Brazil, Argentina, Chile
9.30 am IST: Puerto Rico, Bermuda, Venezuela, US Virgin Islands, British Virgin Islands
10.30 am IST: US East Coast (New York, Washington DC, etec,) Peru, Cuba, Bahamas
11.30 am IST: Mexico, parts of Canada and the US
1.30 pm IST: US West Coast (Los Angeles, San Francisco, etc)
3.30 pm IST: Hawaii, French Polyneisa
4.30 pm IST: Samoa

