වසර අවසානයේ ඩොලරයේ අගය සටහන් වුණේ මෙහෙමයි

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය මිල රු. 288.32 ක් සහ විකුණුම් මිල රු. 297.01 ක් ලෙස සටහන් වී තිබෙනවා.