2025 වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන දින මෙන්න

ලබන වසරේ විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවන දින මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙයි.

අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් ගෙවන්නේ, 9 වැනිදායි.

අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනව .

අදාළ දිනයන් පහතින් ,