ලබන වසරේ විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවන දින මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙයි.
අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් ගෙවන්නේ, 9 වැනිදායි.
අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනව .
අදාළ දිනයන් පහතින් ,


