කිඳුරු කොදෙව්වේ කිඳුරු කුමාරියක් වගේ ඉන්න රශිප්‍රභා

රශිප්‍රභා සංදීපනී කියන්නේ අපේ රටේ ඉන්න ගොඩක් ලස්සන වගේම ගොඩක් දක්ෂ කලාකාරිනියක්.

ඉතින් ඔන්න ඊයේ දවසට යෙදුනු එයාගේ උපන්දිනය වෙනුවෙන් එයා ලස්සනම ලස්සන ෂූට් එකක් කරලා .

එයා ලස්සන කිඳුරු කුමාරියකට තමයි ඇඳලා තියෙන්නේ..

මේ බලන්නකෝ එයාගේ ලස්සන…