හිර ගෙදරට කුඩු ඇද්ද පූසා

හෙරොයින් අඩංගු ඇසුරුමක් ගෙලෙහි ගැටගසා යවන ලද බළලෙක් කොළඹ මැගසීන් බන්ධනාගාරය අසලදී අල්ලාගෙන තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම පූසා අල්ලාගෙන තිබුණා.