සෞදියේ සිට පැමිණි අයෙකුට කොරෝනා

තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

එම පුද්ගලයා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බව වාර්තා වේ.