දසවැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පිළිගත් බව කථානායකවරයා සභාවට දැනුම් දී තිබෙනවා.
කථානායකවරයා ලෙස ආචාර්ය අසෝක සපුමල් රන්වල ද නියෝජ්‍ය කථානායකවරයා ලෙස මොහොමඩ් රිස්වි ද පත් කර තිබෙනවා .

You cannot copy content of this page : News Buwa