රුපියල තවත් ඉහළට

අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා .

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 288.13 ක් සහ විකුණුම් මිල රු. 297.18 ක් ලෙස සටහන් වී තිබෙනවා .