රත්රන් මිලේ සුළු වැඩි වීමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල යළිත් සුළු වශයෙන් වැඩි වී තිබෙනවා .

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සටහන් වූයේ පහත ආකාරයටයි .