රත්රන් මිලේ ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා .

ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වී ඇත්තේ පහත ආකාරයටයි .