2024 ජනාධිපතිවරණයේ යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩිම මනාප ඡන්ද ලබා ගනිමින් යාපනය් දිස්ත්‍රික්කය ජනග්‍රහණය කර තිබෙනවා.
එක් එක් අපේක්ෂකයා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින් ,
සජිත් ප්‍රේමදාස – 121,177
අරියනේත්‍රන් පාක්‍යසෙල්වම් – 116,688
රනිල් වික්‍රමසිංහ – 84,558
අනුර දිසානායක – 27,086

