අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය – ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පෙරමුණ ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වනවා .

නිල ඡන්ද ප්‍රතිඵල පහතින් ,

අනුර කුමාර දිසානායක 366,721 (51.45%)

සජිත් ප්‍රේමදාස 189,555 (26.59 %) ,

රනිල් වික්‍රමසිංහ 107,336 (15.06 %) ,

නාමල් රාජපක්ෂ 24,382 (3.42%)