පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අවසන් නිල ඡන්ද ප්‍රතිඵලය මේ වන විට නිකුත් කර තිබෙනවා .
ඒ අනුව එම දිස්ත්‍රික්කයේ පෙරමුණ ගෙන ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වනවා .
නිල ඡන්ද ප්‍රතිඵල පහතින් ,
අනුර කුමාර දිසානායක 130,880 (46.12%)
සජිත් ප්‍රේමදාස 100,730 (35.49 %) ,
රනිල් වික්‍රමසිංහ 36,908 (13.00 %) ,
නාමල් රාජපක්ෂ 5594 (1.97%)

