මෙතෙක් ලැබී ඇති සමස්ත ඡන්ද ප්‍රතිඵල වලට අනුව අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද ප්‍රතිශතය පළමු වරට 40% සීමාවට වඩා අඩු වී තිබෙනවා .
ඒ අනුව අනුර කුමාර දිසානයක මහතාට සමස්ත ඡන්ද 2,237,983ක් ලැබී ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 39.85% ක් වනවා .
දෙවෙනි ස්ථානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිටින අතර ඔහු මේ වන විට ලබා ගෙන ඇති මුළු ඡන්ද ප්‍රතිශතය 33.34%ක් වනවා .
එය සංඛ්‍යාත්මක වශයෙන් ඡන්ද 1,883,429 කි .

