සුපිරි ගායක Justin Bieber අම්බානිගේ සංගීත උත්සවයට එයි

සුපිරි ගායක Justin Bieber හදිස්සියේම ඉන්දියාවට පැමිණිලා තියෙනවා.

ඒ  Anant Ambani ගේ සහ Radhika Merchant ගේ හෙට තියෙන සංගීත උත්සවයේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්.

මේ වෙනුවෙන් ඔහු ඩොලර් මිලියන 10 ක මුදලක අය කර තිබෙනවා.

Anant සහ Radhika ජූලි 12 වැනිදා මුම්බායි හි බන්ද්‍රා කුර්ලා සංකීර්ණයේ (BKC) ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේදී විවාහ ගිවිස ගැනීමට සූදානම්ව සිටින බවයි වාර්තා වෙන්නේ.