අද ඩොලරයේ වටිනාකම

පසුගිය දිනවලට සාපේක්ෂව අද (02) දිනයේ ඩොලරය පහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල සටහන් වූයේ රුපියල් 300.39ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල අද සටහන් වූයේ . 309.63ක් ලෙසයි.