ලංකා IOC විසින් ඔක්ටේන් 100 වර්ගයේ පෙට්‍රල් අද සිට වෙළෙඳපොළට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද සිට වෙළෙඳපොළ වෙත නිකුත් කෙරෙන 100 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සඳහන් වන්නේ රු 793ක් වශයෙන්.
මෙම ඉන්ධන වර්ගය අද සිට IOC ඉන්ධන පිරවුම්හල්වලින් පමණක් ලබා ගත හැකියි

You cannot copy content of this page : News Buwa