උමාලි තිලකරත්න සහ නව පරපුරේ ශිල්පී ගෙවින් කුලතුංග විවාහ ගිවිස ගත් පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මේ කතාබහට ආසන්නතම හේතුව වෙලා තිබුණේ ‘ගෙවින්’ සහ උමාලි එයාලගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එක් කර තිබුනු මෙන්න මේ ඡායාරූපය.

මේ වන විට ගෙවින්ගෙත් උමාලිගෙත් බොහෝ ඡායාරූප සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
කෙසේවෙතත් ඇතැම් රසිකයින් ප්‍රතිචාර දක්වමින් සඳහන් කරලා තිබුණේ, මෙය යම් නිර්මාණ කටයුත්තකට අදාළ ඡායාරූප පෙළක් බවයි.
උමාලි ගේ
ඉතින් ඇත්තටම මොකක්ද වුණේ කියලා දැන ගන්න රසිකයෝ ඉන්නේ බොහොම උනන්දුවෙන්.

