රත්රන් මිල තවත් පහළට

අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොළේ රන් මිල තවත් පහල ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි වනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වුයේ පහත ආකාරයටයි.