Ceylon Institute of Builders (CIOB) විසින් සංවිධානය කරනු ලබන Construction Expo 2024” මාර්තු 15 සිට 17 දක්වා BMICH පරිශ්රයේ දී පැවැත්වෙනවා.
රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රය ප්රවර්ධනය කිරීම සඳහා නව නිෂ්පාදන මූලාශ්ර, නව සම්බන්ධතා සහ ව්යාපාරික අවස්ථා සමඟ ජාලගත කිරීම, ගොඩනැගිලි සහ ඉදිකිරීම් ක්ෂේත්රයට එක් කළ නවතම තාක්ෂණය යනාදිය මෙම ප්රදර්ශනයේ දී ඔබට දැක බලා ගැනීමට අවස්තාව ලැබෙනවා.







