රුපියල සුළු වශයෙන් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද (පෙබ 21) එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 307.14 ක් ලෙස සහ විකුණුම් මිල රු. 316.81ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබෙනවා.