ජානක වක්කුඹුර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ ඔහු දැනට දරන පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරවයි.
මීට පෙර පරිසර අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.
ඉන් අනතුරුව එම අමාත්‍ය ධුරය තමන් යටතේ තබාගැනීමටයි ජනාධිපතිවරයා කටයුතු කළේ.

