කොරෝනා ආසාදිතයින් ගණන 663ක් දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙකු හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර තවත් ආසාදිතයින් 15ක්⁣⁣⁣⁣⁣⁣ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සුවය ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 154ක් දක්වා ඉහළගොස් තිබේ.