හෙට (17) පස්වරු 5 සිට 18 වන ඉරිදා පෙරවරු 9 දක්වා කොළඹ ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට මෙලෙස පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටවෙනු ඇත.

You cannot copy content of this page : News Buwa