ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ එම තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසටය.


