සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහතට

එළඹෙන උත්සව සමය හේතුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

මෙම මිල අඩු වීම අද දිනයේ සිට ක්‍රියාත්මක වනු ලබනවා.

අඩු වූ භාණ්ඩ මිල ලැයිස්තුව සහ එම නිවේදනය පහතින්,