රුපියල ස්ථාවර මට්ටමක

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 308.21 ක් ලෙස හා විකුණුම් මිල රු. 318.06ක් ලෙස සටහන් වනවා.

කෙසේවෙතත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති බවයි සඳහන් වෙන්නේ.