2024 අධ්‍යන වර්ෂයේ පළමු පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 අධ්‍යන වර්ෂයේ තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවයි.
ඒ අනුව 2024 වර්ෂයේ නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතය.

