2024 වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කරනවා.
පෙබරවාරි 13 වැනි දා වන විට පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ පමණක් දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙසයි දැක්වෙන්නේ.
එසේම පසුගිය ජනවාරි මාසයේ සංචාරකයන් 2,08,253ක් දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

