ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 308.31 ක් ලෙස සහ විකුණුම් මිල සිට රු. 318. 23ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේවෙතත් ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්රමාණය වී තිබෙනවා.

