2024 වසරේ ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර මිලියන 7ක තොගයේ පළමු කොටස ලබන සතියේ ලංකා සතොස වෙත නිකුත් කරන බව රාජ්ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා.
මීට පෙර රුපියල් 35කට අලෙවි කළ බිත්තරයක් වැට් වැඩිවීමත් සමඟ දැන් අලෙවි වන්නේ රුපියල් 43ක් වැනි මිලකටයි.

