ඇෆ්ගනිස්තානය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

ලබන සිකුරාදා ඇෆ්ගනිස්තානය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ධනංජය ද සිල්වා (නායක)
කුසල් මෙන්ඩිස් (උප නායක)
දිමුත් කරුණාරත්න
නිෂාන් මධුෂ්ක
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
සදීර සමරවික්‍රම
රමේෂ් මෙන්ඩිස්
අසිත ප්‍රනාන්දු
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
කමිඳු මෙන්ඩිස්
ප්‍රභාත් ජයසූරිය
ළහිරු උදාර
චාමික කරුණාරත්න
මිලාන් රත්නායක