පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනයේ රන් මිල සුළු වශයෙන් අඩු වී ඇති බව වෙළඳපොල දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද දිනයේ කැරට් 22 රත්රන් ග්‍රෑම් 1ක මිල රු.20,820ක් ලෙස සහ කැරට් 22 රත්රන් පවුමක් මිල රුපියල් 166,550ක් ලෙස සටහන් වී තිබෙනවා.
එසේම කැරට් 24 රත්රන් ග්‍රෑම් 1ක මිල රු.22,710ක් ලෙස සහ කැරට් 24 රත්රන් පවුමක් මිල රුපියල් 181,650ක් ලෙස දැක්වුනා.
කැරට් 21 රත්රන් ග්‍රෑම් 1ක මිල රු.19,880ක් ලෙස සහ කැරට් 21 රත්රන් පවුමක් මිල රුපියල් 159,000ක් වනවා.
අද දිනයේ රන් අවුන්සයක මිල දැක්වුයේ රුපියල් 643,703ක් ලෙසයි.

