පාසල් සිසුන් වෙනුවෙන් රජය විසින් ලබා දුන් පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව එම කාලය 2024. 02. 01 දින සිට 2024. 02. 17 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්.

You cannot copy content of this page : News Buwa