රජයේ සේවකයින් සඳහා ගෙවීමට සැලසුම් කර තිබුණු ජීවන වියදම් දීමනාවෙන් අඩක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
ඒ අනුව 2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5000ක මුදලක් ජනවාරි මස සිට හිමිවනු ඇත.

