Justin Bieber සහ ඔහුගේ බිරිඳගේ යාළුවො එක්ක ගිය අලුත් අවුරුදු ට්‍රිප් එක

මුළු ලෝකයක් වසඟ කර ගත් ගායකයෙක් තමයි ජස්ටින් බීබර් කියන්නේ…

ඉතින් එයයි එයාගේ බිරිඳ Hailey Bieber සහ Kendall Jenner, Bad Bunny හෙවත් Benito Martínz Ocasio කියන එයාගේ යාළුවො ටිකයි අලුත් අවුරුද්දේ නිවාඩුවක් ගත කරන්න ගිහින්…

මෙයාලා නිවර්තන කලාපයේ තියෙන දූපතක තමයි මේ නිවාඩුව ගත කරලා තියෙන්නේ.

Hailey Bieber එයාගේ මේ නිවාඩුවේ පින්තූර සමාජ මාධ්‍යයට එක් කරමින් යටින් “2024…I’m along for the ride.” ඒ කියන්නේ 2024 ගමන සඳහා ඇය එක් වී සිටිනවා වගේ අර්ථයක් දෙන caption එකකුත් එකතු කරලා තියෙනවා.

Hailey Bieber විතරක් නෙමෙයි Kendall Jenner ත් එයාලගේ මේ නිවාඩුවේ පින්තුර එයාගේ සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කරලා තියෙනවා.

මේ තියෙන්නේ Hailey Bieber පළ කරපු පින්තුර

මේ තියෙන්නේ එයාගේ යාළුවා Kendall Jenner පළ කරපු පින්තුර වලින් කොටසක්