ශ්රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්රිකට් ක්රීඩකයින් සිව්දෙනෙකු අද (06) පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගනු ලැබුනා.
ඒ අනුව චාමර සිල්වා, කුසල් ජනිත් පෙරේරා යන ක්රීඩකයන් ප්රධාන පොලිස් පරීක්ෂක ලෙස බඳවා ගෙන තිබෙනවා.
එසේම නුවන් ප්රදීප් සහ අශේන් බණ්ඩාර යන ක්රීඩකයන් පොලිස් පරීක්ෂක ලෙස පත්වීම් ලබා තිබෙනවා.

