20-20 ලෝක කුසලානයේ තරග කාලසටහන මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව සමසත්කාරකත්වය දරන 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන එළිදක්වා තිබෙනවා.

තරගාවලිය ජුනි මස 01 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ.

කණ්ඩායම 20ක් කාණ්ඩ 04ක් යටතේ තරගවදින අතර ශ්‍රී ලංකාව එහි ‘D‘ කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

A කාණ්ඩ‍ය : ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, අමෙරිකාව

B කාණ්ඩය : එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය

C කාණ්ඩය : නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව්ගිනියාව

D කාණ්ඩය : දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය

තරඟ කාලසටහන පහතින්,

No description available.