යුරේනි නොෂිකා කියන්නේ අපි කොයි කව්රුත් දන්නා ලස්සන කලාකාරිනියක් නේ..
විවිධ විලාසිතා නිසා සමාජ මාධ්‍ය කළඹවන යුරේනි ඊයේත් ඔන්න ලස්සන නිල් පාට ඇඳුමක් ඇදාලා පට්ට ෆොටෝ ටිකක් එයාගේ ගිණුමේ upload කරලා තිබුණා..
එයාගේ නිල් පාට ගවුම backless උරහිස් පටි දාපු ගවුමක්.. හරිම චාම් විදිහට මෙයා ඒ ගවුමට ගැලපෙන්න gold පාට කරාබු සහ මුදු දාල තියෙනවා.
ඉතින් එයාගේ ඒ සරල සුන්දරත්වය නිසාම අද අපි හිතුවා ඒ රූපරාමු ඔයාලත් එක්ක බෙදා ගන්න.
එහෙනම් මේ බලන්නකෝ යුරේනි ගේ ලස්සන






