මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විශේෂ දැනුම් දීමක්

පෙබරවාරි මාසයේ සිට සියලුම රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී TIN අංකය අනිවාර්ය වන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා දැනුම් දෙනවා.

TIN අංකය නොමැතිව මෙම කටයුතු සිදුකිරීමට කිසිදු අවස්ථාවක් හිමිනොවන බවයි හෙතෙම මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ.