2024 ජනවාරි මාසයේ දී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත 20-20 තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
තරග 3කින් සමන්විත මෙම 20-20 තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්, භානුක රාජපක්ෂ සහ බිනුර ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද හිමි වී ඇත.
විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස වනිඳු හසරංග සහ උපනායකයා ලෙස චරිත් අසංලක පත් කර තිබෙනවා.
සිම්බාබ්වේ හා තරඟ වදින 20-20 සංචිතය නම් කරයි
කණ්ඩායමේ මුළු තරඟකරුවන් පහත පරිදි වේ.
වනිඳු හසරංග
චරිත් අසලංක
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
සධීර සමරවික්‍රම
දසුන් ශානක
ඇන්ජලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
කුසල් ජනිත්
භානුක රාජපක්ෂ
කමිඳු මෙන්ඩිස්
මතීෂ පතිරණ
දුනිත් වෙල්ලාලගේ
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික කරුණාරත්න
බිනුර ප්‍රනාන්දු
ප්‍රමෝද් මධුෂාන්
ඩිල්ශාන් මධුශංඛ
දුෂ්මන්ත චමීර

