ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය වගේම ඉන්දියාවේ සිනමා ක්ෂේත්‍රයත් ජය ගත්ත අපේ ශ්‍රී ලාංකික නිළියක් තමයි රශිප්‍රභා කියන්නේ..
එයා එයාගේ උපන්දිනය වෙනුවෙන් ඇලඩින් ගේ කතාවේ එන jasmine කියන ලස්සන ඩිස්නි කුමාරිකාව වගේ ෆොටෝ ශුට් එකක් කරලා තියෙනවා.
මේ බලන්නකෝ එයාගේ ලස්සන…













