ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 319.14 ක් ලෙස සහ විකුණුම් මිල රු. 328.87ක් ලෙස සටහන් වී තිබෙනවා.
කෙසේවෙතත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

