ශ්‍රී ලංකාවේ 6වන කොරෝනා ආසාදිත මරණය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළා.
වයස අවුරුදු 80 ක පිරිමි පුද්ගලයකු වන මෙම රෝගියා I.D.H රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට තිබෙනවා. මෙම රෝගියා දෙහිවල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවයි සඳහන්.

