නව කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දක්වා තිබෙන්නේ දැනට ලැබෙන දත්ත අනුව නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව යි.

පසුගිය මාස කිහිපය පුරාවට සිදුකරන ලද පරීක්ෂණවලට අනුව මෙරටින් නව කොවිඩ් 19 රෝගීන් වාර්තාවීම අවම මට්ටමක් පෙන්නුම් කර ඇති බව ද එහි සඳහන් වනවා.

අදාළ නිවේදනය පහතින්,