2023 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට දුන් කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා එම සංශෝධන සිදු කර ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

