උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය සංශෝධනය සම්බන්ධයෙන් දැනුම් දීමක්

2023 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රයේ විෂය, මාධ්‍ය, උපන් දිනය සහ නම මාර්ගගතව සංශෝධනය කර ගැනීමට දුන් කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන දෙසැම්බර් 22 මධ්‍යම රාත්‍රිය දක්වා එම සංශෝධන සිදු කර ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.