2023 වසරට Google Search Engine එකට අවුරුදු 25ක් සපිරෙනවා.
ඉතින් එයාලා ඒ වෙනුවෙන් ලෝකේ මිනිස්සු Google එකේ වැඩියෙන් ම search කරපු දේවල් එකතු කරලා ලස්සන short film එකක් හදලා තියෙනවා.
ඔයාලට “25 Years in Search: The Most Searched” ලින්ක් එකට ගිහින් ඒ ලස්සන video එක බලන්න පුළුවන්.
එකේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ විරාත් කෝලිගේ විශිෂ්ට ක්‍රීඩා ජයග්‍රහණ, BTS සහ Taylor Swift වැනි අයගේ ජනප්‍රිය ගීත වගේම Pokémon සහ Harry Potter වැනි icons ත් එයාල එකතු කරලා තියෙනවා.
ඒ වගේම Google විසින් පසුගිය වසර 25 තුළ වැඩිපුරම සෙවූ පුද්ගලයන්, ස්ථාන සහ අවස්ථා 25ක් ඇතුළත් වන පොඩි game එකකුත් හඳුන්වා දීලා තියෙනවා. ඔයාලට මෙන්න නේ ලින්ක් එකෙන් ඒ game එක play කරන්න පුළුවන් – https://searchplayground.google/

මේ පහලින් තියෙන්නේ 2023 වසරේදී ලෝකේ මිනිස්සු වැඩියෙන්ම google කරලා තියෙන දේවල්.


